Home Community
Quote from Kasun Sanjeewa on May 23, 2022, 12:17 pmGaming laptop එකක battery බහින වේගය ටිකක් වැඩියි. full charge වෙලා තියෙද්දිත් කරන්ට් එකට plug කරගෙනම use කරාට laptop එකට හරි laptop එකේ battery එකට හරි ප්රශ්නයක් වෙනවාද? Dell G15 5511 i5
Gaming laptop එකක battery බහින වේගය ටිකක් වැඩියි. full charge වෙලා තියෙද්දිත් කරන්ට් එකට plug කරගෙනම use කරාට laptop එකට හරි laptop එකේ battery එකට හරි ප්රශ්නයක් වෙනවාද? Dell G15 5511 i5