Home Community

Community

You need to log in to create posts and topics.

Aluthen lap ekak ganna

Me 2n mokakda hoda

Uploaded files:
  • Screenshot_20190914-201746.png
  • Screenshot_20190916-174431.png

performance අතින්නම් දෙකම එකම විදිහට වැඩ කරයි ඒත් තාම ryzen laptop range cpu marcket එක හැදිල නැති නිසාත් දෙවෙනි laptop එකේ ips screen එකක් තියෙන නිසා හා fingerprint reader එකක් තියෙන නිසා දෙවෙනි laptop එක ගන්න. specs වලින්නම් එහෙම කියන්න පුලුවන් ඒත් දෙවෙනි laptop එකේ brand and model එකක් නැති නිසා ටිකක් අමරුයි recommend කරන්න