Contact Information

WhatsApp Us
Notifications
Clear all

Acer vs asus

1 Posts
2 Users
0 Likes
67 Views
0
Topic starter

ACER A515-54G-582S

Core i5 8265U
8GB DDR4
1TB HDD + 120GB SSD
15.6" FHD
MX 250 2GB DDR5
Windows 10 Home
Backlit keyboard
Silver

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Price:-121500/=

ASUS VIVOBOOK 15 X512 FJ - i5

» Windows 10 Home
» Intel Core™ i5-8265U Processor 1.6 GHz '6M Cache, up to 3.9 GHz'
» 8GB DRAM DDR4; 1 TB 5400 rpm SATA
» 15.6
» NVIDIA GeForce MX230 GDDR5 2GB
» None; Wifi/Bluetooth/Card Reader/Finger Print
» Webcam : Yes

Price:-125000/=(without ssd)

Price:-131500/=(with 128gb ssd)

Asus එක ගනන් වැඩී...Acer එක ගනන් අඩුයි....ගනන් අඩු වෙන්න හේතුව මොකද්ද?asus එකට වඩා specs වැඩී ඒත් ප්‍රයිස් එක අඩුයි...ඇයි ඒ...මේ දෙකෙන් හොද මොකද්ද....production quality එක වෙනස්ද??මොකද්ද මේ දෙකෙන් ගන්න ඕනි...plz help!!!

1 Answer
0

Acer එකේ Performance වැඩි එක ගන්න. එහෙම නැත්තන් ඔයාගේ Brand Preference එක අනුව SSD තියන එකක් ගන්න.

Share: