Contact Information

WhatsApp Us
Notifications
Clear all

about itx

2 Posts
2 Users
0 Likes
62 Views
0
Topic starter

Ayye,

Mage graphic card eka GTX 1050 Ti aero itx 4G...

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Aero kiyanne nm model name ekak wenna athi....ethakota itx kiyanne mokaddda...???

2 Answers
0

Computer වලට ආවම - ATX - MATX - ITX කියල ප්‍රමාණය අනුව වෙනස් කරනව. මේකෙන් පොඩිම එක ITX - ඒක නිසා තමයි ITX කියල මේ Card එකට දාල තියෙන්නෙ. ඒක Product page එකේ විස්තර කරල තියනව.

https://www.msi.com/Graphics-card/geforce-gtx-1050-ti-aero-itx-4g-oc.html

0
Topic starter

එහෙම size එක අඩු වෙන එකේ මොනවහරි benifits නැත්නම් ප්‍රශ්න තියනව්ද අයියෙ...

Share: