Contact Information

WhatsApp Us
5g problem
 
Notifications
Clear all

5g problem

2 Posts
2 Users
0 Likes
99 Views
0
Topic starter

මන් ඉන්නේ කොටහේන ප්‍රදේශයේ කලින් මොබිටෙල් 5g අහු උනා දැන් අහු වෙන්නේ නෑ හිටිය අහු වෙනවා හිටියම නෑ දැන් අහු වෙන්නේම නෑ🥲 

2 Answers
0
Topic starter

Reply karannako

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0

සමහර විට කලින් test කලාද දන්නේ නෑ 5G. දැන් නැතුව ඇති.
ලේසිම දේ Customer service එකට call කරල අහන්න ඔයාගේ ප්‍රදේශයේ Coverage එක තියනවද කියලා. Dialog වල නම් site  එකෙත් තියනවා

Share: