Home Community

Community

Please or Register to create posts and topics.

5g experience

ලංකාවේ 5g experience කරන්න පුළුවන් පැති මොනාද මාතර බැරිද 5g experience කරන්න one plus 8 pro ෆෝන් එකක් තියෙන්නේ එකේ 5g experience කරන්න පුළුවන් නේද

Mobile Service Provider ට කතා කරල දැනගන්න. ඔයාග‍ෙPackage එකට 5G Enabled ද කියලත් දැනගන්න.

Package එකට කිව්වේ සිම් එකටද?

SIM එකට assign කරල තියෙන Package එක 5G enable එකක්ද කියල බලන්න.

Kasun Chamara has reacted to this post.
Kasun Chamara

One plus 8 pro ෆෝන් එකක් තියෙන්නේ 5g setting එකක් පෙනන්නේ නෑ නේ

Uploaded files:
  • Screenshot_2022-07-01-10-50-53-15_426a5588c5110cd01d5af17e47adb223.jpg

Reply කරන්නකෝ

කෝ reply නෑ නේ

5G තියෙන පැති ගැන නම් අදාල Service providerගෙන් අහල දැනගන්න. ඔයාගෙ Model එකේ 5G තියෙනවනම් ඔයාගෙ Package එකට ඒ Option එක දීලද බලන්න.

Kasun Chamara has reacted to this post.
Kasun Chamara