Contact Information

WhatsApp Us
Notifications
Clear all

4GB DDR 2

2 Posts
2 Users
0 Likes
71 Views
0
Topic starter

Aiye,daraz eke 4gb ddr2 ram tibba,eke tibba for AMD systems kiyala,ram wala ehema AMD walata witharak ram support katanawa kiyala ekak na neda?,mage tiyenne Intel core 2 quad q9450 ekka G41 chipset eka.me ram ganna hodaida?

2 Answers
0

එහෙම amd intel කියලනම් වෙනසක් නෑ ඒත් servers වලටනම් special ram ජාතියක් තියෙනව ecc memory කියල ඒව ගොඩක් normal pc වල support කරන්නෙ නෑ. දැනට තියෙන ram එකේ speed එක බලන්න ඒක check කරගන්න පුලුවන් windows 10 එකකනම් task manager එකේ performance කියන tab එකේ memory කියන එකෙන්. නැත්නම් cpuz වගේ software එකකින් check කරන්න. ඒකට ගැලපෙන ram එකක් ගන්න. පරන ඒවත් එක්ක ගහනව නම්. ඒත් chip set එක තියෙන සමහර motherboard ddr3 and ddr2 දෙකම support සමහර ඒව ddr3 විතතයි ඒක නිසා ඒ ගැන හොයල බලල ගන්න

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0

daraz ලගෙන් ගන්නවනම් shop එක contact කරගන්න warranty check කරගෙන ගන්න. මොකද daraz එකේ සමහර shops ගැන complaint තියෙනව

Share: