Home Community

Community

Please or Register to create posts and topics.

3060Ti or 3060 for video editing ?

මම ලග Gigabyte 3060Ti 8GB කාඩ් එකක් තියෙනවා. වීඩියෝ එඩිටින්ග් (Davinci resolve) වලට මම 3060 12GB එකකට මාරු වෙන එකද හොද මේකම තියාගන්න එකද?