Contact Information

WhatsApp Us
Notifications
Clear all

3060Ti or 3060 for video editing ?

1 Posts
2 Users
0 Likes
67 Views
0
Topic starter

මම ලග Gigabyte 3060Ti 8GB කාඩ් එකක් තියෙනවා. වීඩියෝ එඩිටින්ග් (Davinci resolve) වලට මම 3060 12GB එකකට මාරු වෙන එකද හොද මේකම තියාගන්න එකද?

1 Answer
0

3060Ti 8GB card එකේ performance හොදයි 3060 12GB එකට වඩා 

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: