Contact Information

WhatsApp Us
20H2 update අවුල
 
Notifications
Clear all

20H2 update අවුල

0 Posts
1 Users
0 Likes
107 Views
0
Topic starter

ලඟදි windows 20H2 update එක දාගත්තට පස්සේ,

-laptop එක රත් වෙන එක වැඩි වෙලා වගේ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

-KM player එකෙත් සමහර වෙලාවට Stuck වෙන ගතියක් තියනවා.

-Windows defender, RAM එක 500MB ± විතර නිතරම USE කරනවා.

-laptop එකේ dedicated graphics card එක use නොවිත් 49°C - 54°C විතර heat එකක තියෙන්නේ.

(Lap එක i3 7th gen, 8gb ram, 2gb dedicated vga)

Share: