Home Community

Community

Please or Register to create posts and topics.

20H2 update අවුල

ලඟදි windows 20H2 update එක දාගත්තට පස්සේ,

-laptop එක රත් වෙන එක වැඩි වෙලා වගේ.

-KM player එකෙත් සමහර වෙලාවට Stuck වෙන ගතියක් තියනවා.

-Windows defender, RAM එක 500MB ± විතර නිතරම USE කරනවා.

-laptop එකේ dedicated graphics card එක use නොවිත් 49°C - 54°C විතර heat එකක තියෙන්නේ.

(Lap එක i3 7th gen, 8gb ram, 2gb dedicated vga)

Uploaded files:
  • Screenshot-10.png
  • Screenshot-9.png