Home Community
Quote from Dinumal Ranathunga on January 10, 2022, 1:12 pmහොඳ condition එකේ තියෙන used 2015 macbook pro එකකුයි දැන් අලුතෙන් එන i5 windows lap එකකුයි performance compare කරන්න පුලුවන්ද? මොකද එක ළඟ price range එකේ තියෙන්නෙ. මට මගේ වැඩ (study,music composing,gaming,video editing)කරදරයක් නැතුව කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. මට මේ දෙකෙන් එකක් තෝරගද්දි වෙන වාසි අවාසි තව මම දැනගන්න ඕන දේවල් මොනවද? මගේ බජට් එක 150000- 200000 අතර යන්නෙ.
හොඳ condition එකේ තියෙන used 2015 macbook pro එකකුයි දැන් අලුතෙන් එන i5 windows lap එකකුයි performance compare කරන්න පුලුවන්ද? මොකද එක ළඟ price range එකේ තියෙන්නෙ. මට මගේ වැඩ (study,music composing,gaming,video editing)කරදරයක් නැතුව කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. මට මේ දෙකෙන් එකක් තෝරගද්දි වෙන වාසි අවාසි තව මම දැනගන්න ඕන දේවල් මොනවද? මගේ බජට් එක 150000- 200000 අතර යන්නෙ.
Quote from Haritha Weerathunga on January 11, 2022, 3:15 am2015 macbook වල තිබ්බ 5th gen intel cpu වලට වඩා අලුත් intel හෝ amd ryzen laptop cpu වල performance සහ efficency වැඩ. ඒ නිසා සහ warranty, අලුත් features වගේ ගොඩක් කරුණු නිසා අලුත් laptop එකකට යන එක හොදයි.
හැබැයි ඔයා පාවිච්චි කරන software ටික mac os පමණක් support කරනවා පරණ macbook එකට යන එක සාධාරණ හේතුවක්.
2015 macbook වල තිබ්බ 5th gen intel cpu වලට වඩා අලුත් intel හෝ amd ryzen laptop cpu වල performance සහ efficency වැඩ. ඒ නිසා සහ warranty, අලුත් features වගේ ගොඩක් කරුණු නිසා අලුත් laptop එකකට යන එක හොදයි.
හැබැයි ඔයා පාවිච්චි කරන software ටික mac os පමණක් support කරනවා පරණ macbook එකට යන එක සාධාරණ හේතුවක්.
Quote from Dinumal Ranathunga on January 11, 2022, 10:05 pmthank you very much
thank you very much