Contact Information

WhatsApp Us
හොදම Laptop එක
 
Notifications
Clear all

හොදම Laptop එක

2 Posts
2 Users
0 Likes
72 Views
0
Topic starter

ප්‍රියදර්ශන අයියෙ normal වැඩ වලට සහ gaming වලට හොදම lap එක මොකක්ද?

(පෞද්ගලික අදහස සහ හේතුවත් කියන්න)

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

01) Apple MacBook air -  m1 chip , 16 GB ram , 13 inch screen , 256 GB ssd .

 

02) Asus Zephyrus G14 - AMD Ryzen 9 5900HS ( 8 C , 16 T ) ,  16 GB DDR4 ram , Nvidia RTX 3060 6gb , 14 inch screen , 1 TB SSD .

 

Online games වලට වඩා ගොඩක් ගහන්නෙ Single player  games .

Assassin's creed , Need for speed , GTA  , far cry , call of duty  වගේ.

තව wordpress web development , video edit , business සහ web design  වගේ ඒවත් කරනවා.

2 Answers
0

Games ගොඩක් Play කරනවනම් Windows එකට යන්න. OS එක තමයි හේතුව වෙන්නෙ. Mac වලට ඔයා Play කරන්න යන ගොඩක් Games වැඩ කරන්නෙ නැහැ.

0
Topic starter

Ok Thanks .

Share: