Contact Information

WhatsApp Us
මොනිටරේ වැඩ නෑ
 
Notifications
Clear all

මොනිටරේ වැඩ නෑ

7 Posts
4 Users
0 Likes
100 Views
0
Topic starter

පොඩි දෙයක් දැන් ගන්න ඕනෙ ...පිසි එක හිටපුගම්න් ඔන් වෙන්නෙ නෑ නෙ. පිසි එක ඔන් වෙනවා ඒත් මොනිටරේට ස්ග්නල් පාස් වෙන්නෙ නෑ ..එහෙම උනාම ටිකක් වෙලා ඔෆ් කරල ආයෙ ඔන් කරහම සමහර වෙලාවට ඔන් වෙනවාඅ, ඒත් ඇයි එහෙම වෙන්නෙ කීප දවසක්ම එහෙම උන
hdmi සිග්නල් ඉන්පුට් එකක් නෑ කියල මොනිටරේ පෙන්නනවා

7 Answers
0

Vga එක හරියට වැඩද කියල බලන්න. තව motherboard  ekat ram Vga connect වෙන තැන් වල දුවිල්ල අහෙම තියෙනවන්ම් පොඩ්ඩක් පිහිදල බලන්න dust එක නිසා වේන්නත් පුලුවන් ඔහොම වෙන්නෙ HDMI CABLE එකත් චෙක් කරන්න. ^SSR

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0

Bro,samaharawita wi-fi wage connect unahama automatic mb eke bios update yanawa...matath ehema una...ethakota bios eke setup wenne hdmi nethuw dvi kyl...poddak bios wlt gihin chek krl blann.

0

Oya prashnema matath thibuna. Passe baladdi denagaththe VGA card eke fault ekak kiyala. Ram slot sudda karala gahala balanna. Cable maru karala balanna. Eth hari neththan vga card eke thama lede thiyenne

0
Topic starter
Quote from niggahelpmind on December 12, 2019, 12:26 am

Vga එක හරියට වැඩද කියල බලන්න. තව motherboard  ekat ram Vga connect වෙන තැන් වල දුවිල්ල අහෙම තියෙනවන්ම් පොඩ්ඩක් පිහිදල බලන්න dust එක නිසා වේන්නත් පුලුවන් ඔහොම වෙන්නෙ HDMI CABLE එකත් චෙක් කරන්න. ^SSR

Hari Hari Thanks

0
Topic starter
Quote from Lahiru Dinushan on December 29, 2019, 1:32 am

Bro,samaharawita wi-fi wage connect unahama automatic mb eke bios update yanawa...matath ehema una...ethakota bios eke setup wenne hdmi nethuw dvi kyl...poddak bios wlt gihin chek krl blann.

Thank You Mn blnnm bro

0
Topic starter
Quote from Abishek123 on December 29, 2019, 9:51 am

Oya prashnema matath thibuna. Passe baladdi denagaththe VGA card eke fault ekak kiyala. Ram slot sudda karala gahala balanna. Cable maru karala balanna. Eth hari neththan vga card eke thama lede thiyenne

mn balannam Thanks

0
Topic starter

dan wade hari ehema wenne na

Thanks All

Share: