Contact Information

WhatsApp Us
මොකද්ද හොදම මේ දෙකෙ...
 
Notifications
Clear all

මොකද්ද හොදම මේ දෙකෙන්

2 Posts
2 Users
0 Likes
88 Views
0
Topic starter

මචන් මගේ pc එකට තාම හොද power supply එකක් නැ

Nanotek එකෙ දාල තියෙනවා මේ power supply දෙක මේකෙන් හොදම එක මොකද්ද

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

⁣මගෙ pc එකේ Spec වලට ගැලපෙන

i5 9600k

32Gb RAM

Asus strix gtx 1070 oc 8gb vga

Samsung evo 250GB m2

2tb Hdd

4 led fans

2 Answers
0

ඔයා powersupply එකක් ගද්දි ඔයාගෙ build එකෙ part වලට ඇතිවෙන්න power දෙන්න පුලුවන් එකක් ගන්න ඔනි, එ වගෙම quality brand එකකින් ගන්නත් ඔනි. Quality අඩු powersupply දාලා powersupply එකෙ අවුලක් ගියොත් computer එකෙ අනිත් parts වලටත් හානි වෙන්න පුලුවන්.

හැබැයි එහෙම කියලා ගාන ගොඩක් වැඩි overpriced powersupply වල වියදම් කරලා වැඩක් නැ. Powersupply එකෙන් computer එකෙ performance වල direct සම්බන්ධයක් නැ නෙ. එ නිසා asus powersupply එක recommend කරන්න බැ.

ඔයාගෙ build එකට 650 watt powersupply එකක් ඇති. එ නිසා මං recommend කරන්නෙ corsair tx650 semi-modular powersupply එක. මෙක semi-modular නිසා ඔයාට අවශ්‍ය නැ cables ටිකක් ගලවලා build එකෙ cable management කරන්න ලෙසි.

ඔයා සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඔනි නම් corsair vs650 powersupply එකත් ඇති. හැබැයි එකෙ cable semi-modular නැ සහ tx650 එක තරමට හොඳ efficiency rating එකක් නැ.

 

0
Topic starter

Thax you brother

Share: