Contact Information

WhatsApp Us
මේ දෙකේ වෙනස මොකක්ද
 
Notifications
Clear all

මේ දෙකේ වෙනස මොකක්ද

3 Posts
2 Users
0 Likes
107 Views
0
Topic starter

මේ  දෙකේ වෙනස මොකක්ද

asus rog strix b250g vs asus prime b250m-a

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

asus prime b250m-a ගාන අඩුයි නේ 15ක් වෙනවා,  rog stirx එක 17ක් වගේ වෙනවා

මම gaming pc  එකක් හදන්න හිතන් ඉන්නේ  එකට   asus rog strix b250g බෝර්ඩ් එකක් දාන්න හිතන් හිටියේ,

අහම්බෙන් වගේ  prime 250m-a දැක්කේ, දෙකේම  විස්තර ටිකක් සමානයි නේ, මට හොඳ අදහසක් දෙන්න, prime b250m-a එක දැම්මොත්

පිසි එක හදන්න යන ගාන නම් ටිකක් අඩු වෙනවා,, prime බ250 m-a පාවිච්චි කරන අය කියන්න බෝර්ඩ් එක කොහමද

3 Answers
0

මේකෙ 6 වෙනි විනාඩියේ ඉදන් බලන්න

https://youtu.be/axV3hRBuwKI

0
Topic starter

thnx bro, prime eke nm pddk ara ports anaman tikak wdi eth eke gana adui,,rog eke dvi -d port na, usb c type port na eth anik ewa thiye habai ekea rs.17k wenwa, rog awilla samannayen gaming walatama traget karpu board ekak neda?? prime kiyanne entery level ekta hdpu board ekak, eth hithagnna ba koka gnnda kiyala, rog ekakatama ynawa, tnx for help ekt

0

හරි.

Share: