Contact Information

WhatsApp Us
මේ ටික හොඳයිද ?
 
Notifications
Clear all

මේ ටික හොඳයිද ?

4 Posts
5 Users
0 Likes
69 Views
0
Topic starter

NZXT H500

AMD RYZEN™ 5 3600

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

MSI B450M BAZOOKA PLUS

16Gb ram

1tb HDD

MSI GTX 1060 3G OC ( නැනෝ ටෙක් එකේ නෑ මේක මේක ගන්න පුල්වුන් තැනක් හරි මෙකට සමාන කාඩ් එකක් කියන්න පුලුවන්ද?)

COOLER MASTER HYPER 212 LED

500W P/S

2 fans

 

4 Answers
0

Parts වල කිසිම නොගැලපීමක් නෑ. තව 120gb හො 240gb m.2ssd එකක් add කරගන්න ඒකෙන් ගොඩක් responce time එක අඩු කරගන්න පුලුවන්. ඔයාට budget තියෙනවනම් 1650,1660 වගේ card එකකට යන්න බලන්න මේ කාලෙ. නැත්නම් ඔයාට යන්න වෙන්නෙ 1060 6g තමයි ගොඩක් වෙලේට මොකද 3g නම් ගොඩක් තැන්වල අඩුයි. අනික 3600 processor එක powerful නිසා 3g එකත් එක්ක පොඩ්ඩක් bottleneck වෙන්නත් පුලුවන්. Redline shop එකේ sale තිබ්බ price drop කරල 1060 card වගේක පොඩ්ඩක් site එකේ price list එක බලන්න.

0

Mekath balana

http://www.nanotek.lk/product/735

Nanotek eke offer eka hinda RX 570 4gb eka aluth gtx 1650 eke ganata samanai, habai gtx 1650 ekata wada 10%  powerful wadi.

 

0

gaming වලට i5 4th gen processor එකක් ද හොඳ ryzen 3 processor එකක්ද ,

ikman.lk එකේ වගේ assemble කරලා තියන computer එකක් ගන්න එක අව්ලක් නැද්ද, ඒවා budget price එකකට දෙන්නේ මොනවාහරි අව්ලක් තියන හින්දා ද?

3month warranty එක්ක පාත තියන spec වල desktop එකක් 60,000 ට ad එකක් තිබ්බ, මේ වගේ desktop එකක් අපි හැදුවොත් කීයක් යයි ද? ඔය desktop එකේ bottle neck වගේ සීන් එකක් තියනවද ? අලුතෙන් එන games 720p ultra graphics දාල play කරන්ඩ පුළුවන් වෙයි ද?

★ SPECS
Core i7 3rd gen Processor,
b75 Gaming Motherboard
8Gb ddr3ram
1TB hard Disk
Gtx 960 2GB VGA
F22R Casing with 500W gaming Psu
Windows 10 Operating system

0

රු 60,000ක් වියදම් කරල මාස 3කින් Warranty නැති වෙන මේ වෙනකොට parts ගන්නත් නැති වෙන 3rd gen එකකට යනවට වඩා RYZEN 3 එකක් ගන්න එක වියදම් කරන මුදල් වලට වසර 3ක Warranty එකක් එක්ක අළුත්ම තාක්ෂණය සහ විදුලිය අඩුවෙන භාවිතාවෙන Build එකක් කරගන්න පුළුවන්.

මේ 60,000g තවත් 15,000ක් වගේ එකතු කරල RYZEN 3 3400G එකක් හදාගන්න. පස්සෙ Graphic Card එකක් ගන්න

Share: