Contact Information

WhatsApp Us
පෝටබල් හාඩ් එකක් මි...
 
Notifications
Clear all

පෝටබල් හාඩ් එකක් මිලට ගැනීම

2 Posts
3 Users
0 Likes
71 Views
0
Topic starter
  1. පෝටබල් හාඩ් එකක් මිලදී ගැනීමේදී සැලකිලි මත් විය යුතු කරනු මොනවද.? ස්ටොරේජ් කැපෑසිටි එක වැඩි වෙනකොට ඩිවයිස් එක ඩැමේජ් වෙන්න තියන සම්බාවිතාව වැඩීද?
  2. ගන්න හොදම brand මොනවද?
2 Answers
0

seagate and WD hondayi..... mage adahasa nam hairyata usb connect wenna one hdd eka hariyata run wenna nam samahra welwata power hariyata enne nathi unama tikak leda enawa, honda brandnew orignal wage ganna official website ekenma verify karala

0

storage capacity එක වැඩි වෙද්දි damage වෙන්න තියෙන ඉඩකඩ වල වෙනසක් නෑ. ඒත් ඔයාට 2TB නම් ඕනෙ 1TB 2ක් ගන්න එක safe 2TB එකක් ගන්නවට වඩා මොකද. හදිස්සියෙවත් කැඩුනොත් ඔයාට නැතිවෙන්නෙ 1tb එකක් අතුලෙ තියෙන data විතරයි. සාමායෙන් hard use කරනවනම්transcend වගේ shock proof එකක් ගන්න එක හොදයි. ඒත් ටිකක් price නම් වැඩී. ඒත් seagate, WD වගේ ඒවත් ප්‍රශ්නයක් නෑ හොද brand මම use කරන්නෙseagate  එකක්. ඒක දැන් අවුරුදු 2ක් වගේ ඇති තාම හොදට වැඩ ඒත් case එකනම් ටිකක් හොද නෑ. පරිස්සමෙන් use කරන්න ඕනෙ

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: