Contact Information

WhatsApp Us
ගැලපෙන VGA එක මොකද්...
 
Notifications
Clear all

ගැලපෙන VGA එක මොකද්ද දැනගන්න?

2 Posts
2 Users
0 Likes
70 Views
0
Topic starter

1.මගෙ motherboard එක ZOTAC H81MAT-A-E දැන් තියෙන prices එක්ක GTX 550 TI VGA කාඩ් එක ගන්ට හදන්නේ.

මේ බෝඩ් එකට ඒ VGA එක support කරනවද?

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

2. Board එක DDR3 උනාට DDR5 VGA ගහන්ට පුලුවන්ද? 🤔

2 Answers
0

ඔව් ඒ motherboard එකට support කරනවා. Ram වල ddr version සහ graphic card වල gddr අතර සම්බන්ධයක් නැහැ, ඒ නිසා එක ප්‍රශ්නයක් නැහැ.

0
Topic starter

Thanks Bro! ❤

Share: