Home Community
Quote from Methika Fonseka on June 30, 2022, 12:49 pmප්රියදර්ශන අයියෙ normal වැඩ වලට සහ gaming වලට හොදම lap එක මොකක්ද?
(පෞද්ගලික අදහස සහ හේතුවත් කියන්න)
01) Apple MacBook air - m1 chip , 16 GB ram , 13 inch screen , 256 GB ssd .
02) Asus Zephyrus G14 - AMD Ryzen 9 5900HS ( 8 C , 16 T ) , 16 GB DDR4 ram , Nvidia RTX 3060 6gb , 14 inch screen , 1 TB SSD .
Online games වලට වඩා ගොඩක් ගහන්නෙ Single player games .
Assassin's creed , Need for speed , GTA , far cry , call of duty වගේ.
තව wordpress web development , video edit , business සහ web design වගේ ඒවත් කරනවා.
ප්රියදර්ශන අයියෙ normal වැඩ වලට සහ gaming වලට හොදම lap එක මොකක්ද?
(පෞද්ගලික අදහස සහ හේතුවත් කියන්න)
01) Apple MacBook air - m1 chip , 16 GB ram , 13 inch screen , 256 GB ssd .
02) Asus Zephyrus G14 - AMD Ryzen 9 5900HS ( 8 C , 16 T ) , 16 GB DDR4 ram , Nvidia RTX 3060 6gb , 14 inch screen , 1 TB SSD .
Online games වලට වඩා ගොඩක් ගහන්නෙ Single player games .
Assassin's creed , Need for speed , GTA , far cry , call of duty වගේ.
තව wordpress web development , video edit , business සහ web design වගේ ඒවත් කරනවා.
Uploaded files:Quote from Priya-PCguide on July 1, 2022, 10:46 amGames ගොඩක් Play කරනවනම් Windows එකට යන්න. OS එක තමයි හේතුව වෙන්නෙ. Mac වලට ඔයා Play කරන්න යන ගොඩක් Games වැඩ කරන්නෙ නැහැ.
Games ගොඩක් Play කරනවනම් Windows එකට යන්න. OS එක තමයි හේතුව වෙන්නෙ. Mac වලට ඔයා Play කරන්න යන ගොඩක් Games වැඩ කරන්නෙ නැහැ.
Quote from Methika Fonseka on July 1, 2022, 1:45 pmOk Thanks .
Ok Thanks .