Home Community

Community

Please or Register to create posts and topics.

හොදම Laptop එක

ප්‍රියදර්ශන අයියෙ normal වැඩ වලට සහ gaming වලට හොදම lap එක මොකක්ද?

(පෞද්ගලික අදහස සහ හේතුවත් කියන්න)

01) Apple MacBook air -  m1 chip , 16 GB ram , 13 inch screen , 256 GB ssd .

 

02) Asus Zephyrus G14 - AMD Ryzen 9 5900HS ( 8 C , 16 T ) ,  16 GB DDR4 ram , Nvidia RTX 3060 6gb , 14 inch screen , 1 TB SSD .

 

Online games වලට වඩා ගොඩක් ගහන්නෙ Single player  games .

Assassin's creed , Need for speed , GTA  , far cry , call of duty  වගේ.

තව wordpress web development , video edit , business සහ web design  වගේ ඒවත් කරනවා.

Uploaded files:
  • m1.jpg
  • G14.jpg

Games ගොඩක් Play කරනවනම් Windows එකට යන්න. OS එක තමයි හේතුව වෙන්නෙ. Mac වලට ඔයා Play කරන්න යන ගොඩක් Games වැඩ කරන්නෙ නැහැ.

Methika Fonseka has reacted to this post.
Methika Fonseka

Ok Thanks .

Priya-PCguide has reacted to this post.
Priya-PCguide