Home Community

Community

You need to log in to create posts and topics.

මොකක්ද? මේ NVSTLINK

මේ කතාව ඇත්තද

https://www.file.net/process/nvstlink.exe.html

මේක  pc  එක ඔන් වෙනකොටම ඕන වෙනවා

Uploaded files:
  • C2FE0E97-CDE4-43B4-9396-97C7FA94C1D3.png.jpg

ඔක nvidia 3d vision වලදී පාවිච්චි වෙන handler එකක්.

හැබැයි දැන් nvidia 3d vision discontinued (භාවිතා නොවන) product එකක්, එ නිසා ඔයාගෙ computer එකේ තියෙන nvstlink.exe එක virus එකක් වෙන්න ඔනි.

ඔයා එක startup එකෙන් disable කරන්න, ඊට පස්සේ malwarebytes වගේ program එකක් දාලා full system scan එකක් කරන්න. ගොඩක් වෙලාවට nvstlink.exe virus කියලා detect වෙලා remove වෙයි. එහෙම නැත්නම් manually ගිහින් delete කරන්න.

thanks brother...

good luck...