Home Forum

Forum

You need to log in to create posts and topics.

මම මගේ GAMING PC එක හදන්න ඉන්නෙ.ඒකෙ අඩු පාඩු තියනවනම් කියන්න

Asus rog b 250g

i5 -7400

8gb ddr 4 2400mhz g skill ram (16 කරන්න හිතන් ඉන්නේ ,පස්සේ ට තව 8 gbක් ගහනවා

Dvd rw

fsp hexa 450+ psu

දැනට මන් ගාව පරණ pc එකේ hdd 2ක් තියෙනවා ඒ හින්ද අලුතින් hdd ගහන්නේ නෑ

casing eka - golden field g9 or armegeddon t7x  කඩේ ඔය කෙසින්ග් වෙලාවකට තියෙන්නත් පුලුවන් නොතින්නත් පුලුවන් දෙකෙන් එකක් දානවා,, ඔය ටිකට විතරක් 74ක් වගේ යනවා

ssd 120 ක් ගහන්න අදහසක් තියේ තව සල්ලි එකතු උනොත් බලනවා

ඔය ටික මුලින්  හදලා පස්සේ gtx 1050ti 4gb  එකක් ගහන්න හිතන් ඉන්නව  asus එකක් හරි,,

අතේ තියෙන්නෙත් දැනට 80ක් වගේ ,

ඔයාගෙ email එකට Reply කරා

Oyage rig ekata i5 7400 wada i3 8100 ekak ganna budget eka adukaragaththakei