Notifications
Clear all

Hybrid Inverter

4 Posts
4 Users
0 Reactions
405 Views
0
Topic starter

Hallo,

මම අලුත් කෙනෙක්, Solar ගැන වැඩි අවබෝදයක් මට නැහැ.

මම ගත්ත complete Solar set පහත සදහන් පරිදිය:

1x Hybrid Inverter 3000w and 24V  MPPT.

6x 170W (18v/9.44A) Solar Panel

සහ බැටරි දෙකක් 12,8v 100A

මම මෙම කටට්ලය සෙට් කරා instruction එකෙ තියෙන විදිහට.

@ මට තියෙන ප්‍රශ්නය තමයි charge වුන බැටරි capacity එකෙන්  TV එක බලන්න පුලුවන් පැය 3ක් වගේ කාලයක් පමනයි. (TV එකට තියෙනව 130W)

බැටරි එක load වෙනව 26v වෙනකම් 23v වලට බැස්සට පස්සෙ chang වෙනව main line එකට.

බැටරි capacity එක 2400W (24Vx100A) තියෙනවනම් ඇයි TV එක බලන්න බරි සම්පුර්න බැටරි capacity එකෙන්?.

මට මෙම ගැටලුව විසදා දෙන්න පුලවන් කෙනෙක් ඉන්නවනම් ගොඩාක් ස්තුතිවන්ත වෙමි.🙏

මම උපුල් Germany වල සිට

Tel. 004917670165036

 

4 Answers
0

ඔයා ගත්ත Battery එක Led Acid ද? Deep Cycle ද? මේවල Full Discharge එකක් දෙන්න බැහැ. battery Full Capacity එකෙන් 50%ක් වගෙ තමයි දෙන්න පුළුවන්. මේ නිසා තමයි අළුත් LiFePo4 වලට යන එක වාසියක් වෙන්නෙ.

0

SUNONPro 3.5kW Off Grid Hybrid Inverter & SAKO Power Wall 24v 100ah Lifepo4 Lithium Ion Battery

එක මම ගන්න යන්නෙ ඒ පිළිබද ඔබගේ අදහස් කියන්න

0

ඔව් ගැටළුවක් නැහැ. SUNON Pro කියන්නෙත් SAKO inverter එකම Rebrand කරපු එකක්. ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන බව දැනගන්න ලැබුන

0

Dear Sir,
Please send me details and price list to start with 1kW solar panel and 3kW continuous power solar inverter. Lithium Phosphate Battery would be 24V/100 Ah.
Please correct me regarding the following question, too.
When the inverter generates AC power and the power is utilised by the household, is there any possibility for the inverter generated power to penetrate into the CEB grid and be utilized by nearly households through the following path.
Circuit Breakers - Trip Switch - Mains Switch - Tariff Metre - Government Power Supply

Share: