Home, pro version s...
 
Notifications
Clear all

Home, pro version select කරන්න බෑ.

1 Posts
2 Users
0 Reactions
500 Views
0
Topic starter

Aiyee, මං windows 11 download කරගත්තා official site එකෙන්, windows 11 එක ok වුනු lap එකකට දාන්න iso file එක ගත්තේ, language එක international නෙවි united status දාලා ගත්තේ, rufus එකෙන් මුකුත් වෙනසක් නොකර full step ටික මුකුත් අඩුවක් නොකර pen එකට දාගත්තේ. ඒත්, windows install කරගනිද්දි home ද, pro ද, මොකක්ද install කරගන්න් ඕන version එක select කරන්න ආවේ නෑ, home එකේන windows install වෙලා තියෙන්නේ. Windows 11 Pro දාගන්නේ කොහොමද, මොකක්ද මඟඇරැනේ මට

1 Answer
0

Windows install කරන්න දීල (Version select කරන්න බැරි නිසා) පස්සෙ Activation එකට ගිහින් - Change product key යටතේ අළුත් key එක දෙන්න. මේක තමයි ලේසිම විදිහ.

Windows Install කරද්දි - Boot drive එකේ තියෙන සියළුම Partition (පොඩි පොඩි 100MB ඒව) ඔක්ක‍ොම අයින් කරන්න.

Share: