Monitor එක කහ ගැහෙන...
 
Notifications
Clear all

Monitor එක කහ ගැහෙන එක ගැන

2 Posts
3 Users
0 Reactions
224 Views
0
Topic starter

මං දැන් සතියකට කලින් second hand monitor එකක් ගත්තා. (Dell U2412M)
Shop එකේදි හොදට test කරලා බලලා ගෙනාවේ. හැබැයි ගෙනල්ලා monitor එකෙන් වැඩ කරගෙන යද්දී පැය 2ක් 3ක් වගේ එක දිගට වැඩ කරද්දී monitor ඒකේ වම් පැත්තේ කහපාට ගතිය වැඩි වෙනවා කියලා පේනවා. මෙහෙම වෙන්නේ ඇයි කියලා දන්න කෙනෙක් ඉන්නවද?
මේක ඉස්සරහට තව වැඩි වෙයිද? තව සති 3යි warranty තියෙන්නේ shop එකට ආයේ අරං යන එකද හොද?

2 Answers
0

Ow geniyanna 

0

Used Monitors වල තියෙන දෙයක් තමයි මේක. Monitor එකක් අවුරුදු 3ක් 4ක් පාවිච්චි කරද්දි ඔය දේ වෙන්න ගන්නව. Used Monitor එකක් පැය ගණන් දාල check කරගන්න බැරි නිසා මෙහෙම වෙනවනම් Video proof එකක් අරගෙනම ගත්ත Shop එකට කතා කරන්න. මාරු කරල දේවි.

Share: