ASUS ProArt 32" PA3...
 
Notifications
Clear all

ASUS ProArt 32" PA329CRV 4K - Display Error

0 Posts
1 Users
0 Reactions
146 Views
0
Topic starter

Brother මම ලගදි ගත්තා ASUS ProArt 32" PA329CRV 4K මොනිටර් එකක්. මම attach කරලා ඇති Video එකක්. බලන්න පොඩ්ඩක් එකේ මට පේනවා white shading එකක්. මේක ෂොප් එකෙන් ඇහුවම කියනව එක default එන එකක් Monitor එකේ අවුලක් නෙවෙයි කියල. මේක එහෙම වෙන්න පුලුවන්ද? Gray BG එකේදී විතරයි මෙහෙම එන්නේ. අනික් Colorsවල නැහැ. Gray BG දාලා වෙන App එකක් ගනිද්දී තමා Shading එක එන්නේ. Mouse එක එහෙ මෙහෙ ගෙනියද්දි නැති වෙනවා. එක උඩ Click කලොත් නැති වෙලා යනවා. මේක මොනිටර් එකේ අවුලක් වෙන්න පුලුවන්ද? කල් යද්දී අවුලක් එයිද? Plzz help.

Share: