Home Tech News ASUS වෙතින් Intel Z390 කාණ්ඩයේ Motherboard පෙළක්
Tech News

ASUS වෙතින් Intel Z390 කාණ්ඩයේ Motherboard පෙළක්

Share
blank
Share

අලුතෙන්ම නිකුත් වෙච්ච intel 9th gen CPU සදහාම නිකුත් කරපු Z390 Chipset එක සහිත Motherboard මාදිලි පෙළක්ම Asus සමාගමෙන් නිකුත් කරල තියෙනව. අලුත්ම Build එකක් කරන්න යනවනම් intel 9th gen CPU වලින් උපරිම පහසුකම් ගන්න මේ Motherboard වලින් පුලුවන්.

අවශ්‍යතාවය අනුව තෝරගන්න Gaming, Performance enhancements, Connectivity options වගේම Intelligent cooling සහ Over clocking වලට සහය දක්වන Asus ROG, ROG STRIX, Prime, WS සහ TUF යන Series වලින් Motherboards නිකුත් කරල තියෙනව.

මේ යටතේ එන ASUS AI Overclocking යටතේ Windows තුලින් එහෙමත් නැත්නම් UEFI BIOS හරහා ලේසියෙන්ම Automatic Tuning හරහා System එකේ CPU Cooling එකට ගැලපෙන විදිහට CPU එක Overclock කරන්න පුලුවන්  උපරිම ප්‍රමාණය නිර්ණය කිරීම සිද්ධ වෙනව. මේක PRIME Z390A / WS Z390-PRO සහ ROG Motherboard කාණ්ඩ වල අඩංගු වෙනව. (Strix Z390-H Gaming Motherboard එකේ මෙම අංගය නැත)

මේ යටතේ

Z390 Asus ROG – Republic Of Gamers කාණ්ඩයෙන්

  • Maximus XI Extreme
  • Maximus XI Formula
  • Maximus XI Code
  • Maximus XI Hero (WiFi/COD4)
  • Maximus XI Gene නිකුත් වෙලා තියෙනව.

Z390 – ROG Strix Gaming කාණ්ඩයෙන්‍ේ‍

  • Strix Z390-I
  • Strix Z390-E
  • Z390-F
  • Z390-H නිකුත් වෙලා තියෙනව

මීට අමතරව

  • WS Z390 PRO
  • Prime Z390-A
  • Prime Z390-P
  • Z390M-PLUS වගේම

TUF Gaming Z390 කාණ්ඩය යටතේ

  • TUF Z390-PRO Gaming
  • TUF Z390-PLUS Gaming
  • TUF Z390M-PRO Gaming plus WiFi කියන Motherboards නිකුත් වෙලා තියෙනව.
Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද...