Home Tech News CPU Leak වෙච්ච AMD RYZEN 3950X Benchmark
CPUTech News

Leak වෙච්ච AMD RYZEN 3950X Benchmark

Share
blank
Share

GeekBench 4 benchmark Test එකක් හරහා තවමත් නිකුත් කරල නැති Dell Alienware Aurora Gaming Desktop එකක් ගැන සහ RYZEN 3950X performance ගැන තොරතුරු Leak වෙලා.

CPURYZEN 3950xintel i9 - 10980XE
Geekbench Single Core55705652
Geekbench Multi Core5209844620
Cores / Threads16/3218/36
Base Frequency (reported)3.59 GHz3.00 GHz
Code nameMatisseSkulake-X
SocketAM42066 LGA

AMD සමාගමේ RYZEN 3950X කියන්නෙ Cores 16ක් Threads 32ක් තියෙන 7nm තාක්ෂණයෙන් නිමවෙන AM4 Socket එකටම නිර්මානය වෙන RYZEN Flagship model එක විදිහටයි නම් වෙන්නෙ. මේ CPU එක යොදාගෙන නිපදවපු Alienware Aurora Gaming Dekstop එකක් Test කරද්දි leak වෙච්ච මේ තොරතුරු අනුව නම් Single Core සහ Multi core Performance අතින් RYZEN 3950X එක intel සමාගමේ i9 Lineup එකට ගෙවන මුදලට කරට කර තරගයක් දෙන බවක් පේනව.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...