Contact Information

WhatsApp Us

ඕන බම්බුවක් විකුණන්න – bambuwa.lk

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

ඔයාලගෙ දැන්වීම් internet එකේ දාන්න සල්ලි ගේවනවද? එහෙනම් ඒකට විසදුමක් තමයි මේ කියන්න යන්නෙ. ලංකාවෙ වෙළද දැන්වීම් පළකිරීම ප්‍රධාන අරමුණ කරගත්ත bambuwa.lk 100%ක්ම ලංකාවෙ නිර්මාණයක්. ටිකක් වෙනස්, ඒ වගේම අපි කාගෙත් කට වහරට හුරු “බම්බුව”ට වටිනාකමක් දීල ඕන බම්බුවක් විකුණගන්න බම්බුවේ දාන්න කියන tagline එකත් එක්ක නොමිලේ classififed Ads දාන්න දෙන බම්බුව හැමදෙනාටම වැදගත් වේවි කියල අපි හිතනව.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

bambuwa.lk එකට පිවිසෙන ඔයාලට පහත main categories ඔස්සෙ Ads පළකරන්න පුලුවන්.

1. Mobiles & Tablets
2. Electronics & Appliances
3. Cars & Vehicles
4. Property
5. Furniture
6. Jobs
7. Fashion, Health & Beauty
8. Sports & Hobbies
9. Education
10. Services
11. Pets & Pet Care
12. Food & Agriculture

අපි bambuwa.lk සයිට් එකේ Admin ට කතා කලාම එයා අපිට කිව්වෙ මේ සේවාව හැමදාම Free තියෙන සේවාවක් වෙනව කියල.

බම්බුව.lk Facebook page එකට මෙතනින් යන්න.https://www.facebook.com/bambuwa.lk

Share:

13 Comments

  • suja, February 6, 2017 @ 4:36 pm Reply

    නියමයි. මේ සයිට් එක තව ජනප්‍රිය වෙන්න ඕන, නැත්තං කට්ටිය දැනගන්නෙ නැහැ නේද

  • Gunawardena, May 15, 2017 @ 11:30 am Reply

    I think this site is good than others

  • Gunawardena, May 15, 2017 @ 11:33 am Reply

    If you think it is correct I am agree with you.
    Thanks

  • athula, May 20, 2017 @ 5:41 am Reply

    Weri nise bambuwa .lk

  • Taniya Subashini, June 21, 2017 @ 2:17 pm Reply

    mama dakka tavath niyama free classified ads site ekak http://www.soyanna.com kiyala, meke godak options tiyenava, map eken balanna, street view valin balanna, eh vitharak namai, meka 100% Sri Lankan site ekak

    • Author of site, June 24, 2017 @ 9:59 am Reply

      Hi Taniya, Thank you for the input. will do an article of this site.

  • sanjeewa, July 9, 2017 @ 11:10 am Reply

    sellbro kiyala, site ekakuth tiye..
    eketh totally Free advertising..

    • Suresh, July 10, 2017 @ 1:15 pm Reply

      What I see is people are spamming this page by promoting their own site links 😀 😀 😀 😀
      Clearly can see it. 😀

      Guys please post replies that related to the post/article. So people who are looking for it can get genuine feedback regarding the item or service.

      For site Admin : If you don’t control this your site will be in a real mess 🙂

      • Author of site, August 23, 2017 @ 2:29 pm Reply

        I think this much of spamming is tollarable… Will take action if we detect any surges 🙂

  • RATHNASIRI ARANGALA, July 18, 2017 @ 1:21 pm Reply

    i am very happy to saying this site very interesting for every one quality good job be long life

  • Sachithra Pinnduwa, June 1, 2018 @ 11:23 pm Reply

    Site ekata enter weddi ena popup eka
    Puluwan nam ainkaranna loku udawwak!

    • Pcguide, June 25, 2018 @ 11:07 pm Reply

      meka spam attack ekak nisa wechcha deyak. dan clean karala tyenne.

Leave a Reply to Taniya Subashini Cancel reply

Your email address will not be published. Required fields are marked *