ඕන බම්බුවක් විකුණන්න – bambuwa.lk
ඔයාලගෙ දැන්වීම් internet එකේ දාන්න සල්ලි ගේවනවද? එහෙනම් ඒකට විසදුමක් තමයි මේ කියන්න යන්නෙ. ලංකාවෙ වෙළද දැන්වීම් පළකිරීම ප්‍රධාන අරමුණ කරගත්ත bambuwa.lk 100%ක්ම ලංකාවෙ නිර්මාණයක්. ටිකක් වෙනස්, ඒ වගේම අපි කාගෙත් කට වහරට හුරු “බම්බුව”ට වටිනාකමක් දීල ඕන බම්බුවක් විකුණගන්න බම්බුවේ දාන්න කියන tagline එකත් එක්ක නොමිලේ classififed Ads දාන්න දෙන බම්බුව හැමදෙනාටම වැදගත් වේවි කියල අපි හිතනව.
bambuwa.lk එකට පිවිසෙන ඔයාලට පහත main categories ඔස්සෙ Ads පළකරන්න පුලුවන්.
1. Mobiles & Tablets
2. Electronics & Appliances
3. Cars & Vehicles
4. Property
5. Furniture
6. Jobs
7. Fashion, Health & Beauty
8. Sports & Hobbies
9. Education
10. Services
11. Pets & Pet Care
12. Food & Agriculture
අපි bambuwa.lk සයිට් එකේ Admin ට කතා කලාම එයා අපිට කිව්වෙ මේ සේවාව හැමදාම Free තියෙන සේවාවක් වෙනව කියල.
බම්බුව.lk Facebook page එකට මෙතනින් යන්න.https://www.facebook.com/bambuwa.lk
13 Comments