ඔයාලගෙ දැන්වීම් internet එකේ දාන්න සල්ලි ගේවනවද? එහෙනම් ඒකට විසදුමක් තමයි මේ කියන්න යන්නෙ. ලංකාවෙ වෙළද දැන්වීම් පළකිරීම ප්‍රධාන අරමුණ කරගත්ත bambuwa.lk 100%ක්ම ලංකාවෙ නිර්මාණයක්. ටිකක් වෙනස්, ඒ වගේම අපි කාගෙත් කට වහරට හුරු “බම්බුව”ට වටිනාකමක් දීල ඕන බම්බුවක් විකුණගන්න බම්බුවේ දාන්න කියන tagline එකත් එක්ක නොමිලේ classififed Ads දාන්න දෙන බම්බුව හැමදෙනාටම වැදගත් වේවි කියල අපි හිතනව.

Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com

bambuwa.lk එකට පිවිසෙන ඔයාලට පහත main categories ඔස්සෙ Ads පළකරන්න පුලුවන්.

1. Mobiles & Tablets
2. Electronics & Appliances
3. Cars & Vehicles
4. Property
5. Furniture
6. Jobs
7. Fashion, Health & Beauty
8. Sports & Hobbies
9. Education
10. Services
11. Pets & Pet Care
12. Food & Agriculture

අපි bambuwa.lk සයිට් එකේ Admin ට කතා කලාම එයා අපිට කිව්වෙ මේ සේවාව හැමදාම Free තියෙන සේවාවක් වෙනව කියල.

බම්බුව.lk Facebook page එකට මෙතනින් යන්න.https://www.facebook.com/bambuwa.lk

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

13 COMMENTS

  1. නියමයි. මේ සයිට් එක තව ජනප්‍රිය වෙන්න ඕන, නැත්තං කට්ටිය දැනගන්නෙ නැහැ නේද

    • What I see is people are spamming this page by promoting their own site links 😀 😀 😀 😀
      Clearly can see it. 😀

      Guys please post replies that related to the post/article. So people who are looking for it can get genuine feedback regarding the item or service.

      For site Admin : If you don’t control this your site will be in a real mess 🙂

Leave a Reply