Contact Information

WhatsApp Us

Sri Lankan Forces Game Download

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

මේ තියෙන්නෙ මම 2014දි Unity game engine එක ඉගෙනගද්දි හදපු Game sample එකක්. මේකෙ ගොඩක් දේවල් online ගත්ත නොමිලේ දෙන models, ඒ දේවල් අරගෙන මේ level එක Design කරේ මම. game එක Download කරන් ගහන්න කියල කියන ගමන්ම තව මේ වගේ games හදපු අය ඉන්නවනම් ඒ Games මේ site එකේ දාන්න පුලුවන්කම තියෙනව.

මේ තියෙන්නෙ game එකේ Screen Shots ටිකක්.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

මෙතනින් Download කරන්න

Share:

15 Comments

  • chami, April 13, 2017 @ 2:59 am Reply

    for the moment two people playing this and this is bad ass shit.. kill in the first run.. nice try man… and that accent…:)

    • Author of site, April 14, 2017 @ 9:46 am Reply

      Thank you for the feedback. This was a done in 2014

  • Lasheen, May 27, 2017 @ 8:26 am Reply

    I want to contact you, I am a Unity Developer
    machan ube facebook Profile link eka deepan

  • Megha, August 21, 2017 @ 1:25 pm Reply

    Nice man

  • Sandeepa, May 26, 2019 @ 7:37 am Reply

    අයියෙ මම දවස් 2ක් තිස්සේ RAR FILE PASSWORD ඒකක් BRUTE FORCE ATTACK එකකින් කඩන්න හදනවා. තවම බැරි වුණා. ඔයා දන්නවද වෙන ක්‍රමයක් . දන්නවනම් E-mail කරන්න.
    My YouTube channel:Think way channel (not a popular channel)

  • Manuga Kithnada, August 5, 2020 @ 4:20 pm Reply

    maru game eka

  • Bhanidu, August 7, 2020 @ 3:39 pm Reply

    Meka mobile game ekakda pc game ekakda?

  • Theekshana Nanayakkara, September 1, 2020 @ 9:17 am Reply

    Supiri game eka

  • Adeesha Osheda, December 21, 2020 @ 4:14 pm Reply

    i cant download this

  • Chandula De Silva, January 2, 2021 @ 6:36 pm Reply

    Meka download karanna thenak na ne ee thena ebuwata monawath enne na

  • Sandaru, November 25, 2021 @ 8:58 am Reply

    Mamath unity game developer kenek..mama hadanne unity android games.
    My game :
    https://play.google.com/store/apps/details?id=com.stidytech.candyquash

  • Rishan Dilruk, November 25, 2021 @ 2:48 pm Reply

    නියමයි අයියෙ කවදාහරි සුපිරිම ගේම් එකක් හදමු මේ වගේම ❤

Leave a Reply to Megha Cancel reply

Your email address will not be published. Required fields are marked *