Press ESC to close

Snipping Tool ගැන දැනගමු

Online payment එකක් chat එකක් වගේම error එකක් හරි යාලුවෙකුට යවන්න නැත්තම් save කරගන්න අවශ්‍ය වෙන වෙලාවල් එනවා. මේ වෙලාවට Windows Keyboard වල තියෙන  Print Screen button එක press කරාම ඒ වෙලාවේ screen එකේ තිබ්බ දේවල් වල snap shot 1 ක් වදිනවා .මෙක MS paint නැත්තම් Photoshop , Gimp වගේ program එකකට save කරගන්න පුලුවන්. මෙම පහසුකම ( Windows XP , Vista , 7 , 8.5 , 10 ) යන හැම මෙහෙයුම් පද්ධතියකම පවතිනව.  මේ ක්‍රමය මගින් ඒ වෙලාවෙ සම්පුර්ණ screen එකේ තියෙන දේවල් වදින එකත්, අනිවාර්යෙන් MS paint හෝ Photoshop වගේ program එකක් open කරගෙන ඒ මගින් save කරගන්න වෙන එකත් නවකයෙකුට ටිකක් සංකීර්ණයි.

Get Your Site Up with A2 Hosting

 

Windows 7 වලදි හදුන්වා දුන් Snipping tool එක

මේ tool එකේ විශේෂත්වය වෙන්නෙ තමන්ට අවශ්‍ය පෙදේස පමනක් එක step එකකින් save කර ගැනීමෙ හැකියාවයි. ඒ වගේම paint , Photoshop වගේ program open කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. Full desktop එකම හරි ඉන් කොටසක් හරි select කරාට පස්සේ ඒ මත notes ලියන්න අදින්න පුලුවන්. එ් එක්කම JPG හරි PNG හරි විදියට save කරන්න පුලුවන්.

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *