Contact Information

WhatsApp Us

Samsung phone වලින් Bitcoin mine කරමු

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Desktop computer එකකට වඩා කාර්යක්ෂමව Samsung Galaxy Phone වලින් Bitcoin mine කරන්න පුලුවන් කියල Samsung සමාගමේ C-Lab කියන අත්හදා බැලීම් කරන පර්යේෂකයන් හොයාගෙන.

Samsung Galaxy S5 phone 8ක් පාවිච්චි කරල mining කරන එක intel Core i7 2600 එකකට වඩා කාර්යක්ෂමයි කියල මෙතනදි Samsung C-Lab එක පෙන්නල තියෙනව. ඒ වගේම Samsung developer conference එකේදි Samsung Galaxy S5 phone 40ක් පාවිච්චි කරල හදපු bitcoin mining rig එකක් ක්‍රියාත්මක කරල පෙන්වන්න C-Lab එක කටයුතු කරල තියෙනව.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

මේ හරහා Samsung සමාගම කියන්නෙ තමන්ගෙ Smart phones වලින් වැඩ ගන්න තවත් ක්‍රම ගොඩක් තියෙනව කියලයි. අඩු මුදලක් වැය කරල ඒ වගේම අඩු බලයකින් bitcoining වගේ දෙයක් කරන්න පුලුවන් කියන්නෙ, නිකන් වීසි කරල දාන Smart Phone වලින් තවත් වැඩ ගන්න පුලුවන් කියන එකයි.

දැනට තමන්ගෙ C-Lab හරහා කරගෙන යන Project ගැන Github එකේ Video එකක් දාල තියෙන Samsung සමාගම ඉදිරියෙදි මේ හරහා පරණ Samsung phone වලින් වැඩ ගන්න හැටි සහ අවශය Software ලබා දෙන්න කටයුතු කරනව කියල ආරංචි වෙනව.

Share:

4 Comments

  • asiri, November 16, 2017 @ 12:05 pm Reply

    bitcoining kiyanne mokadda?

    • Pcguide, November 27, 2017 @ 5:39 am Reply

      Bitcoin එහෙමත් නැත්නම් විවිධ නම්වලින් හදුන්වන මේ Online crypto currency ගැන පැහැදිලි Article එකක් දාන්නම්

  • Arosha, February 26, 2019 @ 12:04 pm Reply

    Me bitcoin mine karana eka anik smart phone walin karanna baida puluwannam eka karanna puluwan web ekak hari app ekak hari kiyanna please

  • Nidusha Dasanayake, April 22, 2020 @ 7:52 pm Reply

    100% sure website thiynawda mining krnda?

Leave a Reply to Pcguide Cancel reply

Your email address will not be published. Required fields are marked *