Press ESC to close

Project IGI ගැන තොරතුරු

Interloop Studios මගින් නිර්මාණය කර Eidos Interactive විසින් බෙදාහරින ලද Project IGI එහෙමත් නැත්නම් Project “Institute for Geotactical Intelligence” එම වසරේ නිකුත් වුන ජනප්‍රිය ගේම් එකක්. Sound Design සහ Graphics වලින් එකල අනෙක් ගේම් වලට වඩා කැපී පෙනුනු මෙහි ප්‍රධාන චරිතය වන Jones ගේ චරිතය ක්‍රීඩකයා විසින් මෙහෙයවනවා.

Get Your Site Up with A2 Hosting

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (2)

Leave a Reply to priya Cancel reply

Your email address will not be published. Required fields are marked *