Press ESC to close

Original Tomb raider Game on Web Browser

1996 නිකුත් වෙච්ච Tomb Raider Game එක 96 – 2000 අතර PC Games ගහපු ගොඩක් දෙනාට අලුත් අත්දැකීමක් දුන්න Game එකක් කිව්වොත් නිවැරදියි. මේ Game එක වගේම මේකෙ ප්‍රධාන චරිතය කොච්චර ජනප්‍රිය උනාද කිව්වොත් තවත් Tomb Raider Games විශාල ගණනක් වගේම චිත්‍රපට පෙළකුත් මේ නිසා නිර්මාණය උනා.

මේ Tomb Raider Game එක ආයෙත් නොමිලේම ගහන්න දැන් අවස්තාව උදා වෙලා. Games mod කරන Developers ල ටිකක් එකතු වෙලා මුල ඉදන්ම මේ ගේම එක ප්‍රතිනිර්මාණය කරල. ඒ කියන්නෙ Game Engine එක මුල ඉදන්ම හදල වගේම ගේම එකේ හැම දෙයක්ම ඒ විදිහටම හදන්න මේ ගොල්ලො දරල තියෙන උත්සාහය සාර්ථක වෙලා.

Get Your Site Up with A2 Hosting

ඔයාටත් පහල තියෙන මේ link එකෙන් මේක Web browser එකේ Play කරන්න පුලුවන්.

http://xproger.info/projects/OpenLara/

මේ Game එකේ Mouse control නැහැ. Original Game එකේ තිබුනෙත් නැහැ. ඒ දවස්වල Full option තිබ්බ Computer එකක විතරක් play කරන්න පුලුවන් වෙච්ච මේ Game එක දැන් Web browser එකේ Play කරන්න පුලුවන් තරමට තාක්ෂණය දියුණු වෙලා කියල කියන්න ලැබීමත් සතුටක්.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *