Contact Information

WhatsApp Us

Mega-byte Giga-byte ගැන දැනගමු

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Computers, Smart phones පාවිච්චි කරන අපිට ඇහෙන වචන අතර මෙගා බයිට් ගිගාබයිට් කියන වචන සෙට් එක එපා වෙනකම් ඇහිල ඇති. ඉතින් මේකෙ තේරුම සමහරු දන්නව උනාට නොදන්න අයටත් ඒ ගැන තේරෙන සිංහලෙන්ම කියල දෙන්න හිතුව.

Computer එහෙමත් නැත්නම් electronic ලෝකයෙ තියෙන උපාංග වලට තේරෙන එකම භාෂාව තමයි current එක තියෙන සහ නැති කියන අවස්තා දෙක. මෙන්න මේ on සහ off කියන states දෙක පාවිච්චි කරල තමයි අපි පාවිච්චි කරන Computers / smart phones/ calculators වැඩ කරන්නෙ. මේ විදිහට අවස්ථා (states) දෙකක් පාව්ච්චි කරල data represent කරන එකට කියන්නෙ Binary system කියල.‍

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

මේ විදිහට on සහ off කියන ක්‍රමයෙන් දක්වන්න පුලුවන් අකුරු 2ක් විතරයි. ඒ නිසා මේ වගේ on off අවස්ථා 8ක් අරගෙන අකුරු ඉලක්කම් නියෝජනය කරන ක්‍රමයක් ලෝකය සම්මත කරගත්ත. මේ විදිහට bit 8කින් අකුරු ඉලක්කම් 256ක් වෙනකම් නියෝජනය කරන්න පුලුවන්.

Electronic circuit එකක current එක on හරි off හරි විදිහට දැක්වීම bit – 1ක්  විදිහටයි ගැනෙන්නෙ. මේ මත පදනම් වෙලා පහල දැක්වෙන විදිහට Data store කරන සම්මත units හදාගෙන තියෙනව.

8 bits1 byte
1024 bytes1 Kb
1024 Kb1 MB
1024 MB1GB
1024 GB1TB

මේ ගැන තවත් තේරුම් ගන්න මේ Video එක බලන්න. ඒ වගේම මේ වගේ පරිගණක සම්බන්ධ තවත් පැහැදිලි කිරීම් ගැන දැනගන්න ඕන නම් ඒ ගැන කියල comment එකක් දාන්න. අපි ඒ ගැනත් පැහැදිලි කරන්න සූදානම්.

 

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *