intel 8th Gen Dream Build එකේ සම්පූර්ණ විස්තර
2017 අන්තිම build එකයි මේ. අලුතෙන්ම ආපු intel 8th gen unlocked CPU එකක් සහ GTX 1080 8GB graphic card එකක් තමයි මේ build එකට පාවිච්චි කරල තියෙන්නෙ. මේ build එක ඔයාට අරන් එන්න සම්පූර්ණ අනුග්‍රහය දෙහිවල Nanotek Computer solutions එකෙන්. ඒ වගේම Gigabyte Sri Lanka එකටත් ස්තුතියි කියන්න ඕන.
අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
පළවෙනියටම අපි බලමු මේ Build එකට ගිය සම්පූර්ණ වියදම. මේක හැමෝටම හදන්න පුලුවන් build එකක් නෙමෙයි. 2017 දෙසැම්බර් වෙද්දි මේ Parts වල සම්පූර්ණ වියදම රු 392000.00 ක් වෙනව. ඒ Display එකක් නැතුව.
Item | Quantity | Price රු (2017 - Dec) |
---|---|---|
i5 - 8600k | 1 | 44000.00 |
Gigabyte Z370 AORUS Gaming 7 | 1 | 48000.00 |
Gigabyte GTX 1080 G1 8GB | 1 | 110000.00 |
ADATA XPG RGB 8GB sticks | 4 | 74000.00 |
Corsair H60 Liquid Cooler | 1 | 13500.00 |
Cooler Master Master fan Pro 120mm | 1 | 4000.00 |
WD Black 512GB M2 | 1 | 38500.00 |
Corsair VS 650 | 1 | 12000.00 |
COOLER Master Maker 5T | 1 | 38000.00 |
Keyboard Mouse | 1/1 | 9500 |
Total | රු 392,000.00 |
අනික් විස්තර ටිකත් ඉදිරි දවස් වල update කරන්නම්.
Benchmark – https://goo.gl/JhDExK
ඔයාලට ඕන කරන ඕනම Computer part එකක් ගන්න හොදම තැන Nanotek COmputer Solutions දෙහිවල
15 Comments