Contact Information

WhatsApp Us

Gmail Address එක කියද්දි dot එපා

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

සාමානයෙන් email address එකක් තවත් කෙනෙකුට කියද්දි ඒකෙ තියෙන අකුරු ඉලක්කම් වගේම ඒ අතරමැද තියෙන විශේෂ සළකුණු ( dot underscore) කියන්නත් අපි පුරුදු වෙලා ඉන්නව. උදාහරණයක් විදිහට saman.94@gmail.com කියල email එකක් තියෙන කෙනෙකුට මේ නමයි අංකෙයි අතර තියෙන dot එක වෙනම කියන්න වෙනව.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Gmail වල නිර්මාණයෙදිම Google සමාගම තමන්ගෙ Email එකෙන් මෙන්න මේ තිත අයින් කරන්න කටයුතු කරල තියෙනව. ඒ කියන්නෙ ඔයාගෙ email එක saman.94@gmail.com උනාට saman94@gmail.com කියල එව්වත් ඒ email එක ඔයාට ලැබෙනව. ඒ වගේම ඕන නම් s.a.m.a.n.9.4@gmail.com කියල එවන Email එකක් එන්නෙත් ඔයාටමයි.

මෙතනදි email එකක් හදනකොට ඔයාට මේ dot එක පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි Gmail පද්ධතියෙන් මේක නොසලකා හරිනව. විශ්වාස කරන්න බැරි නම් email එකක් එවාගෙනම බලන්න. ඊට පස්සෙ බය නැතුව email එක කියද්දි අමතර වෙහෙසක් දරල කියන dot එක අමතක කරල දාන්න.

ඒ වගේම Capital simple අකුරු වලදිත් email එකට බලපෑමක් වෙන්නෙ නැහැ. SAMAN.94@gmail.com එක saman.94@gmail.com එකට සමානයි.

හැබැයි මේක gmail වලට විතරයි. hotmail / yahoo / outlook වගේ email වලදි මේ dot එක අදාල වෙනව. ඒ නිසා මේක අදාල වෙන්නෙ Gmail වලට විතරයි කියන එක හොදින් මතක තියාගන්න.

Share:

5 Comments

  • Dhanushka, October 18, 2017 @ 7:59 am Reply

    මේක නම් මාරම වටින post එකක්. දැනගෙන හිටියෙ නැහැනෙ මෙහෙම සීන් එකක්. මාර කට්ටක් කනව email addtess එක කියන්න . මේ වගේ තව පෝස්ට් ඕනෙ

  • Sampath Garusinghe, October 18, 2017 @ 7:25 pm Reply

    Ela ela… thanks for information..

  • Asiri, October 19, 2017 @ 7:09 am Reply

    නියමයිනේ… මෙච්චර ඊ මේල් යවනවා කවදාවත් දැනගෙන හිටියේ නෑනේ….

  • Heshani, October 25, 2017 @ 8:08 am Reply

    I did not know this, great info as always!

  • Sachithra, November 9, 2017 @ 2:49 pm Reply

    thanks

Leave a Reply to Sachithra Cancel reply

Your email address will not be published. Required fields are marked *