Press ESC to close

Far Cry 3 ගැන තොරතුරු

2012 දී Ubisoft Montreal විසින් නිකුත් කල මේ ගේම් එක Far cry කතා මාලාවේ තෙවැන්නයි. ඉන්දියානු දූපතක නිවාඩුවක් ගත කිරීමට එන මිතුරන් පිරිසක් එම දූපතෙහි වාසය කරන මංකොල්ලකරුවන්ට හසුවීම සමග ඔවුන් එයින් බේරා ගැනීමට Jason Brody නම් චරිතය හරහා සටන් කිරීමට ක්‍රීඩකයාට සිදුවෙනවා.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *