Press ESC to close

Corel Draw පාඩම – අතක Logo එකක් අදිමු

CorelDraw කියන්නෙ Vector graphics නිර්මාණය කරන්න තියෙන Software එකක්. මේක පාවිච්චි කරල අතක logo එකක් නිර්මාණය කරන විදිහ තමයි මේ Video එකේදි පෙන්නන්නෙ.

මේ Tutorial එක පලවෙනි Video එක නිසා Corel Draw tools පාවිච්චි කරන විදිහ පෙන්නුවට ඒ ගැන විස්තර කරන්න බැරි උනා. ඊලග Video වලදි විස්තර කිරීමත් කරන්නම්.

Get Your Site Up with A2 Hosting

Asiri

Tech writer & designer - kuliyapitiya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *