Contact Information

WhatsApp Us

Computer පාවිච්චි කරන ඔයාට වැදගත් Xpower gyroball

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Xpower gyroball කියන්නෙ පොඩි ටෙක් ගැජට් එකක්. මේක arms, biceps, wrsit එකට පහසුවෙන් ව්‍යායාම කරන්න පුලුවන් දෙයක් නිසා කාටත් වැදගත් වෙයි කියල හිතුන. නිතරම computer  mouse, keyboard එක පාවිච්චි කරන අයට සුලභව මැණික් කටුව ආශ්‍රිතව හටගන්න රෝගී තත්වයක් වන RSI Repititive Strain Injury වලින් වැලකෙන්න මේ දේ හරහා පුලුවන් වෙනව.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

දැනට රු 1500 – 2500 අතර ගණනකට මිලදී ගන්න පුලුවන් මේ ගැජට් එක ගැන සම්පූර්ණ විස්තර video එකේ තියෙනව.

 

Share:

2 Comments

  • prashan, February 6, 2017 @ 4:34 pm Reply

    Cool gajet, where can i buy this in sri lanka

  • shamali, February 7, 2017 @ 8:36 pm Reply

    hondai. meka normal pc use karana ayata oneda?

Leave a Reply to shamali Cancel reply

Your email address will not be published. Required fields are marked *