Computer පාවිච්චි කරන ඔයාට වැදගත් Xpower gyroball

Xpower gyroball කියන්නෙ පොඩි ටෙක් ගැජට් එකක්. මේක arms, biceps, wrsit එකට පහසුවෙන් ව්‍යායාම කරන්න පුලුවන් දෙයක් නිසා කාටත් වැදගත් වෙයි කියල හිතුන. නිතරම computer  mouse, keyboard එක පාවිච්චි කරන අයට සුලභව මැණික් කටුව ආශ්‍රිතව හටගන්න රෝගී තත්වයක් වන RSI Repititive Strain Injury වලින් වැලකෙන්න මේ දේ හරහා පුලුවන් වෙනව.

දැනට රු 1500 – 2500 අතර ගණනකට මිලදී ගන්න පුලුවන් මේ ගැජට් එක ගැන සම්පූර්ණ විස්තර video එකේ තියෙනව.

Review Sri Lanka කියන්නෙ ලංකාවෙ තියෙන භාන්ඩ හා සේවා ගැන අපේ අදහස් කියන්න පුලුවන් තැනක්. www.reviewsrilanka.com

 

Tech writer, Youtube presenter & PC junky from Sri Lanka
Please follow and like us:

2 Comments

Leave a Reply

Your email address will not be published.


*