Forum

You need to log in to create posts and topics.

liquid cooling system for gaming PC

gaming pc ekakta aniwaryen use karanna onida ? cpu eka wadiyen recommend  karana games walata cpu eka wadiyen heat wena nisa.system ekata balapamak tiyeida eka?

Liquid Cooler  එකක් නම් ඕන වෙන්නෙ Overclocking කරද්දි. normal Gaming PC එකකට after market cooler එකක් පාවිච්චි කරන්න පුලුවන්. Heat sink එක ලොකු වෙද්දි  CPU එකේ Temp එක 5-10c වලින් අඩු කරගන්න පුලුවන්.

CPU එක එකදිගට වැඩ කරන්න Normal cooler එකත් ඇති. CPU overheat වෙනවනම් අනිවාර්යෙන් Auto shutdown / Restart වෙන්නයි දැන් හදල තියෙන්නෙ. ඒ නිසා බයවෙන්නෙපා...

thanks bro.ehemanam awlak naha....