Press ESC to close

Battlefield 4 ගේම් එක ගැන තොරතුරු

2013 EA DICE නිකුත් කරපු Battlefield 4 ගේම් එක single player හා multiplayer යන අංග දෙකෙන්ම සමන්විතයි. Frostbite 3 ගේම් එන්ජින් එකෙන් තමයි මේක න්ර්මාණය කරල තියෙන්නෙ. මේ ගේම් එක චීනය සතුරන් ලෙස පෙන්වමින් නිකුත් කල update (DLC) එකක් නිසා චීනයෙදි තහනමටත් ලක්වුනා.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *