Adobe Premiere ඉගෙනගමු – පාඩම 1

Video editing වලට ගන්න ජනප්‍රිය Software එකක් තමයි Adobe premiere කියන්නෙ. මේ මුල ඉදන් Premiere ඉගෙනගන්න අයට ගැලපෙන විදිහට කරන Premiere පාඩම් මාලාවෙ පලවෙනි එකයි. එකතු වෙන්න Nuwan3D Facebook page එකත් එක්ක

මූලික tools ටික interface එක අදුනගමු.

Computer Shop ගැන ඔයාගෙ අත්දැකීම කියන්න එන්න shop rating

Tech writer, Youtube presenter & PC junky from Sri Lanka

Please follow and like us:

1 Comment

Leave a Reply

Your email address will not be published.


*