Press ESC to close

Adobe photoshop Camera Raw ඉගෙන ගනිමු

Photoshop Creative Cloud එහෙමත් නැත්නම් CC කියන සංස්කරණ වල එන Camera Raw කියන Function එක තමයි අද Tutorial එකෙන් පැහැදිලි කරන්නෙ. හැමදාම වගේ මේ tutorial එකත් බලල හිතට එන අදහස් අත්හදා බලන්න. මම කරන දේම විතරක් කරල ඉන්නෙපා. මේකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන්.

 

Get Your Site Up with A2 Hosting

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *