Contact Information

WhatsApp Us

2017 නැවත පණ ලබන Nokia 3310

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

ගලේ ගැහුවත් කැඩෙන්නැති, මාස ගණන් battery life තිබුන Nokia 3310 එක 2000 ගණන්වල phone පාවිච්චි කරපු ගොඩක් දෙනෙක්ගෙ අතේ තිබුන. මේ අවුරුද්දෙ launch කරපු Nokia 6 phone එකත් එක්ක launch කරන්න යන phone model අතර Nokia  3310 එකත් තියෙන බවටයි ආරංචි වෙන්නෙ. (Nokia 6 ගැන ලිපිය මෙතනින් කියවන්න)

මීට අවුරුදු 17කට කලින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැගපු Nokia 3310 එක Nokia සමාගමේ iconic phone එකක්. දැන් nokia brand එක අයිති HMD Global සමාගම ආයෙත් Nokia 3310 එක හදන්නයි යන්නෙ. මේකෙ තියෙන ගුණාංග අදට ගැලපෙන විදිහට ටිකක් upgrade කරල Backup phone එකක් විදිහට market කරත් හුගක් දෙනෙක් මේකට අනිවාර්යෙන්ම කැමති වෙනව.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Nokia 3310 Features

  • මාරු කරන්න පුලුවන් කවර
  • ලයින් 5ක monochrome screen එක
  • Mini Sim slot
  • Screen savers
  • Welcome message
  • Vibration, downloadable reingtones
  • SMS
  • Snake II, Pairs II, Space Impact, Bantumi games
  • Calculator
  • removable 900 mAh battery

මේ phone එක කොච්චර හයියද කියල මේ online meme ටික බලද්දි ඔයාට තේරෙයි.  Click here

 

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *