Press ESC to close

අළුතෙන් එන AMD Zen

පරිගණක වල මධ්‍යම සැකසුම් ඒකකය CPU එක නිපදවන ප්‍රධාන සමාගම් 2 වෙන්නෙ Intel සහ AMD. Intel ගැන හැමදෙනාම දන්නව උනාට AMD එහෙමත් නැත්නම් Advanced micro devices සමාගමත් පරිගණක වල CPU නිෂ්පාදනය කරනව.  2017 අළුතෙන්ම එන AMD Zen කියන නවතම AMD CPU වල මාධ්‍ය එලි දැක්වීමක් 2016 දෙසැම්බර් 13 වෙනිද පවත්වනවා. මෙහිදී මෙම AMD Zen CPU ගැන තොරතුරු වගේම මිල ගණනුත් ඉදිරිපත් කරයි කියලයි ආරංචිය.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *