Contact Information

WhatsApp Us

ලගදීම නැවතෙන torrent searches වලට විසදුම

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

ලගදීම search engine එකක් හරහා torrent search කරන එකට වැට බැදෙන්නයි යන්නෙ. Google, Yahoo, Bing වගේ search engine එකක් හරහා සෙවුමක් කරාම torrent sites වල results නොපෙන්වා ඉන්න අවශ්‍ය නීති දැන් සැකසෙමින් පවතිනව.

Torrent site එකේ address එක කෙලින්ම දන්නෙ නැත්නම්  search engine එකක් හරහා එය සෙවීම නැවතීමෙන් බුද්ධිමය දේපල නීතියට යම් පිටිවහලක් ලැබෙන නමුත් දැනට United Kingdom වල සාකච්ඡා කරමින් තිබෙන  මේ පනත බලාත්මක කලොත් එය ටික කලකින් මුලු ලෝකයටම අදාල වෙන්න පුලුවන්.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

torrentproject.se

දැනටමත් මේ සදහා වෙනම App, Search Engine නිර්මාණය වෙමින් තියෙනව. https://torrentproject.se කියන්නෙ මේ වගේ torrent site විතරක්ම හොයන්න පුලුවන්, අනවශ්‍ය Ad නැති search engine එකක්.  clean interface එකක් තියෙන මේ search engine එකෙන් අවශ්‍ය game, movie වල නම විතරක් ලබාදීල Search කරන්න පුලුවන්. Results page එකෙන්ම torrent එකේ විස්තර පෙන්වන නිසා site කිහිපයකට යන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.

 

Share:

2 Comments

  • දමිත, February 15, 2017 @ 6:05 am Reply

    තාම හොයන්න පුලුවන්.

  • Shirleen, February 15, 2017 @ 7:59 am Reply

    Thank you so much for the solution 😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *